Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් ආසාදිතව සිටි ලක්සල සහ සළුසල සභාපති අභාවප්‍රාප්ත වෙයි  

Add comments

ලක්සල හා සළුසල සභාපති ලෙස කටයුතු කරමින් සිටි ප්‍රදීප් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදිතව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා මිය ගොස්  තිබෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ප්‍රධාන ආසන සංවිධායක ලෙස ඒ මහතා කටයුතු කරන ලදි.

The post කොවිඩ් ආසාදිතව සිටි ලක්සල සහ සළුසල සභාපති අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG