Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් බස් රථ සහ දුම්රිය ධාවනය අත්හිටුවයි  

Add comments

සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවනය සහ බස් රථ (ලංගම සහ පෞද්ගලික) ධාවනය අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළාත් තුළ පමණක් ප්‍රවාහන පසුකම් සිදු කෙරේ.

කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බස්රථ ධාවනය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් තීරණ පසුව දැනුම් දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා..

The post අද මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් බස් රථ සහ දුම්රිය ධාවනය අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG