Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

WhatsApp පරිශීලකයින්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම් දීමක්  

Add comments

වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ලැබුණහොත්,ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඔබ දන්නා අයෙකුගෙන් එම පණිවිඩය ලැබුණේ නම්, එය වෙනත් අයෙකු අදාළ පුද්ගලයාගේ අනුදැනුමින් තොරව සිදු කළ හැකි බවත් ඒ පිළිබඳව අදාළ පුද්ගලයා දැනුවත් කරන ලෙසයි එම ආයතනය පවසන්නේ.

තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා 2 Factor Authentication සක්‍රීය කරගන්නා ලෙස ​ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp පරිශීලකයින්ට දැනුම් දෙයි.

The post WhatsApp පරිශීලකයින්ට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම් දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG