Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එකම පවුලේ 3දෙනෙකු කොරෝනා නිසා මියයාම ගැන සෞඛ්‍ය ඇමතිනිය පරීක්ෂණයක් ඉල්ලයි  

Add comments

යටිනුවර ඉලුක්තැන්න මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිට කොරෝනා ආසාදිතව එකම පවුලේ තුන්දෙනෙකු මිය යාමේ සිද්ධිය පිළිබද කඩිනම් විශේෂ පරික්ෂණයක් සිදු කරන්නැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් වාර්තා ලබා ගැනීමට අසේල ගුණවර්ධන මහතා මේ වන විටත් ක්‍රියා කර තිබෙනවා.

The post එකම පවුලේ 3දෙනෙකු කොරෝනා නිසා මියයාම ගැන සෞඛ්‍ය ඇමතිනිය පරීක්ෂණයක් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG