Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචරණ නීති කඩකරමින් පළාත් අතර ධාවනය කළ බස් රථයක් පොලිස් භාරයට  

Add comments

සංචරණ නීති කඩකරමින් පළාත් අතර ධාවනය කළ බස් රථයක් ගම්පහ පොලිසිය අත්අඩංගුවට ගත්තා. එරාවුර් සිට කොළඹ බලා ධාවනය කෙරෙමින් තිබූ මෙම බස්රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගැණුනු අවස්ථාවේ මගීන් 31 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.

The post සංචරණ නීති කඩකරමින් පළාත් අතර ධාවනය කළ බස් රථයක් පොලිස් භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG