ගතවූ පැය 24 ට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 24 දෙනෙකු හමුවී තිබෙනවා.
සිඩ්නි නගරයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකින්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හමුවී ඇති අතර සිඩ්නි , පර්ත් ඇතුළු නගර රැසක්ම මේ වනවිට වසාදමා තිබෙනවා. නගර වසාදැමීම හේතුවෙන් එරට සෑම පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම නිවෙස් තුලට වී කාලය ගතකිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
The post නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් 24 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment