කොවිඩ් නයින්ටීන් ප්රතිශක්තිකරණ වැඩසටහන යටතේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්රා මිලියනයක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.
එන්නත් තොගය චීනයේ බීජිං නුවර සිට කටුනායක ගුවන් තොටුපළට රැගෙන ඒමෙන් පසු කොළඹ පිහිටි එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන එනු ලැබුවා.
මීට පෙර අවස්ථා රැසක දී සයිනොෆාම් එන්නත් තොග මෙරටට රැගෙන ආවා.
The post සයිනොෆාම් එන්නත් මාත්රා මිලියනයක් දිවයිනට appeared first on ITN News.
Post a Comment