Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාන් මිල ඉහළ දමන්නේ නැහැ – මිල ඉහළ දැමූ සමාගමට එරෙහිව නීතිමය පියවර  

Add comments

පාන් මිල ඉහළ දමන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

අත්තනෝමතික ලෙස පාන් පිටි මිල ඉහළ දැමූ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමත් සමග පාන්මිල ඉහළ යාම වැලැක්වීමට හැකිවූ බවයි ස්වාධීන රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කළේ.

 

 

The post පාන් මිල ඉහළ දමන්නේ නැහැ – මිල ඉහළ දැමූ සමාගමට එරෙහිව නීතිමය පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG