Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය මැලේරියාවෙන් තොර රටක් ලෙස නම් කෙරේ  

Add comments

චීනය මැලේරියාවෙන් තොර රටක් ලෙස නම්කර තිබෙනවා.

චීනය වසර 70 ක දැඩි පරිශ්‍රමයකින් පසු මැලේරියාව තුරන් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කළා. 1940 වසරේ දී චීනයෙන් මැලේරියා රෝගීන් මිලියන 30 ක් පමණ වාර්තා වූ අතර එම වසරේ පටන් චීනය මැලේරියා වසංගතය එරටින් තුරන් කිරීම සදහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. පසුගිය වසර 4 ක කාලය තුළදී චීනයේ කිසිදු මැලේරියා රෝගියෙකු වාර්තා නොවීම හේතුවෙනුයි චීනය මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම්කෙරුණේ.

 

 

 

 

 

The post චීනය මැලේරියාවෙන් තොර රටක් ලෙස නම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG