විවාහ මංගල ජෝඩු 200කගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත විවාහ මංගල උත්සවයක් පේරු රාජ්‍යයේ දී පැවැත්වුණා.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බලපෑම් එල්ල වු මනාල මනාලියන් පිරිසක් මෙම උත්සවයට සහාභාගි වී සිටියා. පේරු රාජ්‍යයේ ලීමා අගනුවර ෙමය පැවැත්වුණේ ඊයේ දිනයේ දීයි. ලීමා අගනුවර නගරාධිපති ජෝර්ජ් මුනෝස් මෙය සංවිධානය කර තිබු අතර සෞඛ්‍ය නිතී රිතිවලට අනුකූලව සිදු කෙරුණා. මෙහි සිටි වයස්ගතම මනාල සහ මනාලිය යුවල වුයේ 82 හැවිරිදි සැන්ටියාගෝ සහ 87 හැවිරිදි ඔල්ගායි.
The post පේරු රාජ්‍යයේදී මංගල ජෝඩු 200කගේ ප්‍රධානත්වයෙන් විවාහ මංගල උත්සවයක් appeared first on ITN News.
Post a Comment