තවත් කොරෝනා ආසාදිත මරණ 194ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post තවත් මරණ 194ක් – මෙරට සමස්ත කොරෝනා මරණ 9000 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment