දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය මෙන්ම තවත් ප්‍රභේද අලුතින් හදුනා ගත්තද ඒ සියලු දේවලින් ආරක්ෂාවීමට ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.
දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය දිවයිනට ඇතුලු වුවහොත් ඒ සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මෙලෙස අදහස් පළකළා.
The post දකුණු අප්‍රිකා නව කොරෝනා ප්‍රභේදය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි appeared first on ITN News.
Post a Comment