Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයේ කොරෝනා මැඩ පැවැත්වීමට පොලිස් මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් ඇරඹෙයි  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට නවසීලන්තයේ ඔ්ක්ලන්ඩ් නගරය පුරා පොලිස් මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදු කෙරෙනවා.

අත්‍යවශ්‍ය නොවන ගමනාගමන කටයුතු අත්හිටුවීම සදහා අද සිට පොලිස් මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් ආරම්භ කෙරුණා.  අද දිනයේ දී ද එරටින් වයිරස ආසාදිතයින් 75 දෙනෙකු හමුවී ඇති බවයි වාර්තා වන්නේ. වයිරස ව්‍යාප්තිය අවම කිරීමට පනවා ඇති නීති දැඩි කිරීමත් සමඟ ආසාදිතයින් වාර්තා වීමේ අඩු වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඩෙල්ටා ප්‍ර භේදයේ ආසාදිතයින් 687 දෙනෙකු මේ වනවිට නවසීලන්තයෙන් හමුවී ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් හමුවී ඇත්තේ ඔ්ක්ලන්ඩ් නගරයෙන්. මිලියන 1.7 ක් පමණ වන ඔ්ක්ලන්ඩ් නගර වැසියන් සති දෙකක වසා දැමීමේ කාලයකට මේ වනවිට යටත්ව සිටිනවා.

 

The post නවසීලන්තයේ කොරෝනා මැඩ පැවැත්වීමට පොලිස් මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG