පරාජිත දේශපාලනඥයන් රජයේ ආයතනවල තනතුරුවලට පත් කිරීමේ යුගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනස් කළ බව ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.
The post පරාජිත දේශපාලනඥයන් රජයේ ආයතනවල තනතුරුවලට පත් කළ යුගය අවසන් appeared first on ITN News.
Post a Comment