එකවර පීසිආර් පරීක්ෂන 48 ක් සිදු කළ හැකි පීසිආර් යන්ත්‍රයක් මනුසත්කාරි භාරය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදුන්නා.
පීසිආර් පරීක්ෂණ සිදු කිරීම මේ අනුව වඩාත් වේගවත් වනවා. පරිත්‍යාග කළ මෙම පීසිආර් යන්ත්‍ර යේ වටිනාකම රුපියල් ලක්ෂ 31 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය එම යන්ත්‍රය භාර ගත්තා. අනතුරුව රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.
The post එකවර PCR පරීක්ෂන 48ක් සිදු කළ හැකි PCR යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යංශයට appeared first on ITN News.
Post a Comment