ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට අයිඩා සුළි කුණාටුව හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
අඛණ්ඩව ඇද හැලුව වර්ෂාව සමඟ ඇති වූ සුළි කුණාටු හේතුවෙන් ප්‍රදේශ ගණනාවකට අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. පස්වන කාණ්ඩයේ සුළි කුනාටුවක් දක්වා වර්ධනය වූ අයිඩා සුළි කුණාටුව ඉදිරි දින කිහිපය තුළ තවත් ප්‍රදේශ ගණනාවකට බලපෑම් එල්ල කරනු ඇති බවයි ප්‍රාන්ත කාලගුණික අංශ දැනුම් දී තිබෙන්නේ.
The post අයිඩා සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම් appeared first on ITN News.
Post a Comment