සහල් මිල පාලනය ව්‍යාපාරිකයින්ගේ අතට නොදී රජය භාර ගන්න ඕන කියලා පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පෙන්වලා දෙනවා.
කොහොම වුණත් සහල් මිල සම්බන්ධ ගැටලුවට ඉදිරි සති දෙක ඇතුළත නිසි පිළිතුරක්ලබා දෙනවා කියලයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.
The post සති දෙකක් දෙන්න – රුපියල් 100 ට අඩුවෙන් සහල් දෙන්නම් appeared first on ITN News.
Post a Comment