Oct
30
ලබන සදුදා සිට පළාත් අතර දුම්රිය ධාවනය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරනවා.
දුම්රිය මගීන්ට පනවා තිබූ නීති ලිහිල් කරමින් සාමාන්‍ය ජනතාවටත් දුම්රිය භාවිත කළ හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ.
The post පළාත් අතර දුම්රිය ධාවනය ලබන සදුදා සිට appeared first on ITN News.
Post a Comment