මෙරට සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට අද එක්වුණා.
මේ අතර ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළා. අටමස්ථානය වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ appeared first on ITN News.
Post a Comment