Oct
31
හෙට දිනයේ සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.
හෙට දිනයේ සිට දුම්රිය ගමන්වාර 152 ක් ධාවනය කිරීමට නියමිතයි. පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුව ආවරණ පැළදීම , දෑත් විෂබීජහරණය සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වනවා.
The post අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි appeared first on ITN News.
Post a Comment