විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන පරිදී පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්වීමට රට තුළ වාතාරවණයක් නොමැති බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. දඹුල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට අභිනවයෙන් ඉදිකළ දෙමහල් වෙළෙද සංකීර්ණය සහ බස්නැවතුම් පිවිසුම් මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post රටේ තත්වේ බලල තමයි ජන්දයක් පවත්වන්නේ appeared first on ITN News.
Post a Comment