Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

60 ට වැඩි පැමිණිය නොහැකි පිරිස් වෙනුවෙන් බූස්ටර් එන්නත නිවෙස් වලටම ගොස් ලබාදීමට තීරණය කෙරේ  

Add comments

එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණිය නොහැකි වයස අවුරුදු 60 ට වැඩි පිරිස් සදහා බූස්ටර් එන්නත නිවෙස් වලටම ගොස් ලබාදීමට තීරණය කළ බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

The post 60 ට වැඩි පැමිණිය නොහැකි පිරිස් වෙනුවෙන් බූස්ටර් එන්නත නිවෙස් වලටම ගොස් ලබාදීමට තීරණය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG