Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ හිට්ලර් කෙනෙකුට නොවෙයි  

Add comments

හැටනව ලක්ෂයක් ජනතාව ඡන්දය ලබාදුන්නේ හිට්ලර් කෙනෙකුට නොවන බවට අද වනවිට ඔප්පුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ගොවි ජනතාව වෙනුවෙන් ගත් තීරණවලින් එය හොදින්ම පැහැදිලි වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

 

 

 

The post 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ හිට්ලර් කෙනෙකුට නොවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG