Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ ගල්අඟුරු පතලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

රුසියාවේ කෙමරෝවෝ ප්‍රාන්තයේ ගල්අගුරු පතලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පතල තුළ විශාල පිරිසක් සිරවී සිටින බවයි වාර්තා වන්නේ. ගින්න සිදුවන අවස්ථාවේ ගල්අගුරු පතලෙහි 285 දෙනෙකු සේවයේ නිරතව සිට තිබෙනවා. හදිසි සේවා සහ ගිනි නිවන අංශ ක්‍රියාත්මක කළ මුදා ගැනීමේ මෙහෙයුම් වලින් 236 දෙනෙකු පතලෙන් පිටතට රැගෙන ඒමට හැකි වුණා. ඔවුන් වහා රෝහල්ගත කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. පතල තුළ දුමාරය හේතුවෙන් සිරවී සිටින පිරිස මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා.

 

 

 

The post රුසියාවේ ගල්අඟුරු පතලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG