මෙරට වෙත පැමිණෙන සංචාරකයන්ට සෞඛ්‍ය හැදුනුම්පතක් භාවිත කරමින් ක්‍රීඩා තරග නැරඹීමට හා විනෝද කටයුතුවල නිරතවීමට අවස්ථාව ලබාදෙන්නැයි, අදාළ අංශ වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
The post දකුණු අප‍්‍රිකාව, සැම්බියාව ඇතුළු රටවල් 6ක සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවසර නැහැ appeared first on ITN News.
Post a Comment