Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලය ලැබුණොත් තනි පක්ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවනවා  

Add comments

තමන්ට බලය ලැබුණොත් තනි පක්ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවන බවත් කිසි විටෙකත් සභාග රජයක් පිහිටුවීමට කටයුතු නොකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කර ඇති ගමෙන් පටන් ගමු වැඩසටහන ඊයේ හලාවත නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණා. එහිදී ජනතාව දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කළා.

 

 

The post බලය ලැබුණොත් තනි පක්ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG