Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අම්බලන්ගොඩදී වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබයි  

Add comments

අම්බලන්ගොඩ, කැපුවල දෙවට දුම්රිය හරස් මාර්ගයේ දී වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

දුම්රිය හරස් මාර්ගයේ සංඥා ලාම්පු දැල්වෙමින් තිබියදී අපරීක්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා වෑන් රථය ධාවනය කිරීමට උත්සාහ කිරීමත් සමග අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 

 

 

The post අම්බලන්ගොඩදී වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG