රුක්මනී දේවි මහත්මියගේ ගුණ සමරුව සුදර්ශි ශාලාවේදී පැවැත්වුණා. රුක්මණී දේවි අනුස්මරණ සංගමය 31 වන වරටයි එය සංවිධාන කළේ. රුකමණී දේවි මහත්මියගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඇය ගායනා කළ ගී ඇතුළත් සංයුක්ත තැටියක් ද එළිදැක්වුණා.
The post රුක්මණී දේවි මහත්මියගේ ගුණ සමරුව සුදර්ශී ශාලාවේදී appeared first on ITN News.
Post a Comment