කාන්තා හිංසනයට එරෙහි සංවේදීත්වය සදහා සුහද කතිකාවක් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණියේ දී පැවැත්වුණා. ජාතික කාන්තා කමිටුවයි එය සංවිධාන කළේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
The post කාන්තා හිංසනයට එරෙහි සංවේදීත්වය සඳහා සුහද කතිකාවක් appeared first on ITN News.
Post a Comment