මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් ලබාගැනීම සදහා විශේෂඥයින්ගේ අදහස් ලබාගැනීමක් කොළඹදී සිදුවුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජීව බලශක්ති සංගමයයි මෙම වැඩසටහන සංවිධානකර තිබුණේ. බලශක්ති ප්‍රශ්නයට ස්වභාවික විසදුමක් මැයෙන් එම වැඩසටහන පැවැත්වුණා. දේශීය ප්‍රභව මගින් මෙරට බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් පමණක් බලශක්ති සුරක්ෂිතතාව ඇතිකරගත හැකි බව මෙහිදී සදහන් කෙරුණා.
The post බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය මූලාශ්‍ර මගින් ලබාගැනීමට විශේෂඥ අදහස් ලබාගනී appeared first on ITN News.
Post a Comment