ඊයේ (26) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 714 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.
ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 561069 දෙනෙකු දක්වා ඉහළ ගියා. රෝහල්වල හා නිවාසවල ආසාදිතයින් 17995 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ දිනයේදී 406 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 528806 දෙනෙක්.
කොරෝනා ආසාදිත මරණ 26 ක් පිළිබදවත් වාර්තා වුණා. ඒ අනුව කොරෝනා මරණ 14258ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 714ක් appeared first on ITN News.
Post a Comment