Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 745ක්  

Add comments

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 745 ක්.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 559605 දක්වා ඉහළ ගියා. රෝහල්වල හා නිවාසවල ආසාදිතයින් 17471 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලැබූ සංඛ්‍යාව 527929 ක්.

ඊයේ වාර්තා කළ මරණ සංඛ්‍යාව 23ක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,205 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 745ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG