වී ගොවිතැනෙන් හෙක්ටාර විසිපන්දහසක් ඉවත් කළ යුතු බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණ අද ගොවියන්ගේ ප්‍රශ්න ගැන කතා කිරීම හාස්‍යයට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
ඒ තුලාව දේශපාලන සංවාදයට එක්වෙමින්.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කින්ස් නෙල්සන්, ඩී වීරසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න යන මහත්වරුන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.
The post වී ගොවිතැන පිළිබඳ ජවිපෙ දෙබිඩි පිළිවෙත පා.ම සංජීව හෙළිකරයි appeared first on ITN News.
Post a Comment