එන්නත්කරණ වැඩසටහන රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා.
මෙරට භාවිත කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව මේ වනවිට 15926273 දෙනෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 13738536ක්. 502951 දෙනෙකුට තුන්වන මාත්‍රාව ලබාදී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
The post එන්නත්කරණ වැඩසටහන රට පුරා සාර්ථකව appeared first on ITN News.
Post a Comment