පාන්පිටි හිඟයක් තිබෙන බවට ඇතැම් ප්‍රදේශවල බේකරි හිමියන් ප්‍රකාශ කරනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ බේකරි හිමියන් සදහන් කරන්නේ තමන්ට නියමිත ප්‍රමාණවලට පාන්පිටි තොග නිකුත් කරන්නේ නැති බවයි. මේ තත්ත්වය නිසා පාන්පිටි ආශ්‍රිතව නිෂ්පාදනය කරන ආහාර වර්ග නිෂ්පාදනය කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බව බේකරි හිමියන් පවසනවා.
පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු පාන්පිටි හිගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළා.
The post පාන්පිටි හිඟයකුත් මැවේ – මිල වැඩිවෙයිද? appeared first on ITN News.
Post a Comment