Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෛනික ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් ස්ලෝවේකියාව සති දෙකකට වැසේ  

Add comments

දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් ස්ලෝවේකියාව සති දෙකක කාලයක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඊයේ දිනය තුළදී එරටින් නව කොරෝනා ආසාදිතයන් 10315 දෙනෙක් හදුනාගත් බව ස්ලෝවේකියානු සෞඛ්‍ය අංශ පවසනවා. ගතවූ පැය  24 තුළ එරටින් මරණ 71 ක් ද වාර්තා වුණා.

ස්ලෝවේකියානුවන් එන්නත්කරණයට මැලිකමක් දැක්වීම කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යාමට හේතු වී ඇති අතර එය ව්‍යාප්තිය පාලනයට ද බලපෑම් ඇති කර තිබෙනවා.

 

 

 

The post දෛනික ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් ස්ලෝවේකියාව සති දෙකකට වැසේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG