Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවර්ධනය කළ දොම්පේ මණ්ඩාවල බදුවත්ත මාර්ගය ජනතා අයිතියට  

Add comments

වසර 30 කට වැඩි කාලයක් සංවර්ධනය නොකළ දොම්පේ මණ්ඩාවල බදුවත්ත මාර්ගය දින 10 කින් සංවර්ධනය කර ජනතා අයිතියට පත්කෙරුණා.

දැඩි අබලන් තත්ත්වයේ තිබූ මාර්ගය වර්ෂා සහිත දින වලදී දිස්වූයේ මඩ වගුරක් ලෙසයි. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්වූ අතර මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. රජයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කඩිනම් වැඩපිළිවෙළ යටතේ දින 10 ක් තුළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවුණා. දොම්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමාර සෝමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව එම කටයුතු සිදුකෙරුණේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ මැදිහත්වීමෙන්. ව්‍යාපෘතිය සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 10ක්.

 

 

 

 

The post සංවර්ධනය කළ දොම්පේ මණ්ඩාවල බදුවත්ත මාර්ගය ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG