Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෙදර්ලන්තය අදියර කිහිපයක් යටතේ වසා දැමීමට එරට රජය තීරණය කරයි  

Add comments

කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ නෙදර්ලන්තය අදියර කිහිපයක් යටතේ වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළදී නෙදර්ලන්තයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ  ගියා. ආපනශාලා , අවන්හල් , කෞතුකාගාර හා සිනමා ශාලා වැනි පොදු ස්ථාන සවස පහ වනවිට වසා දැමීමටයි රජය නියෝග කර ඇත්තේ. මුඛ ආවරණ පැළදිම හා සමාජ දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්ය වනවා. හඳුන්වා දුන් නව නිරෝධායන නීතිවලට විරෝධය දක්වමින් පසුගිය සතියේ දී රට පුරා උද්ඝෝෂණ ද පැවැත්වුණා. එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

 

 

The post නෙදර්ලන්තය අදියර කිහිපයක් යටතේ වසා දැමීමට එරට රජය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG