පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් එම වායුවේ සංයුතිය වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට සමාජය තුළ පැතිර යන පුවත් අසත්‍ය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

The post ගෑස් පිපිරීම ගැන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on ITN News.
Post a Comment