මහනුවර අංකුඹුර, රඹුකේවල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 56 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්වුණා.
තුවාල ලැබූ වයස අවුරුදු 9ක ගැහැණු දරුවෙකු මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පවුලේ සාමාජිකයන් රාත්‍රිකාලයේ නිදා සිටින අතරතුර නිවසට මෙම පස්කන්ද කඩා වැටී තිබෙනවා.
The post නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment