Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනට සමගාමීව පොළොන්නරුවේ ගොවීන්ට උඳු, බීජ ඇට බෙදාදෙයි  

Add comments

සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන මෙන්ම කාබනික පොහොර යොදා ගනිමින් වගා කිරීමේ කටයුතුද සාර්ථකව සිදු වනවා.

මෙවර මහ කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතිරේක බෝග වගා සිදු කරන ගොවීන්ට අවශ්‍ය උදු, බීජ ඇට කිලෝග්‍රෑම් හාරදහස් දෙසිය තිහක් බෙදාදීම සිදු කෙරුණා. ඒ සෞභාග්‍යා ගෙවතු වගා ජාතික වැඩසටහනට සමගාමීවයි. ගොවීන් හත්සිය විසිපස් දෙනෙකු සදහා බීජ බෙදාදීම සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

The post සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනට සමගාමීව පොළොන්නරුවේ ගොවීන්ට උඳු, බීජ ඇට බෙදාදෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG