Dec
31

බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිංහ මහතා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අසිත නලින්ද රංගේ මහතා වැඩබලන නගරාධිපතිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බවයි ඌව පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මංගල විජේනායක මහතා සදහන් කළේ.
ඌව පළාත් ආණ්ඩුකාර...