රත්නපුර ජාතික රෝහලට හෘද රෝග ඒකකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
පල්ලෙබැද්ද නව රෝහලේ ඉදි කළ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරිය මේ බව සදහන් කළේ. එම රෝහලට නව ගොඩනැගිල්ල ලබා දීමත් සමග රෝගී සත්කාරක සේවා පහසුවෙන් ඉටු කළ හැකි වනවා.
The post රත්නපුර ජාතික රෝහලට හෘද රෝග ඒකකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.
Post a Comment