ඇතැම් මූලධර්මවාදී ආගමික කල්ලි විසින් සමාජය තුළ කොතරම් ආතතියක් ඇතිකර ඇත්ද යන්න එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීම්වල දී මනාව අවබෝධ වූ බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පවසනවා.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවති මහජන අදහස් විමසීමේ වැඩසටහනකට එක්වෙමිනුයි එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මේ බව සදහන් කළේ.
The post මූලධර්මවාදීන් රටට කළ විනාශය පිළිබඳ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි appeared first on ITN News.
Post a Comment