Feb
21
එක්ස්ප්‍රස්පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ ආර්ථික හානි පූර්ණයට අදියර දෙකක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 5.3 ක මුදලක් මේ වන විට ලැබී ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර පවසනවා. ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 400ක මුදලක් රජය වන්දි ලෙස ලබා දී ඇති බවයි ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් සභාපතිනිය කියා සිටියේ.
The post එක්ස්ප්‍රස් පර්ල් ශ්‍රී ලංකාවට සිදු කළ හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 5.3ක් ලැබෙයි appeared first on ITN News.
Post a Comment