දුම්රිය නියාමකවරුන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය කිහිපයක් නතර කිරීමට සිදු වූ බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඊයේ කළ ප්‍රකාශය අසත්‍ය බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පවසනවා. කොන්ත්‍රාත් පදනම යටතේ පවතින සේවකයන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීම මත මෙම තත්ත්වය උද්ගත වූ බවයි එම සමිති පෙන්වා දෙන්නේ.
The post දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රකාශය අසත්‍ය බව දුම්රිය වෘත්තීය සමිති කියයි appeared first on ITN News.
Post a Comment