හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි. එම මහ නගර සභාවේ මාසික සභා රැස්වීමෙන් අනතුරුවයි ඔහු මේ බව නිවේදනය කළේ.
2011 වසරේදී ප්‍රථම වතාවට හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා 2018 වසරේදී යළි එම මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත් වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදිමින්. ඒ අනුව නගරාධිපතිවරයා ලෙස වසර 10 ක් ඔහු හම්බන්තොට මහ නගර සභාවේ කටයුතු කර තිබෙනවා.
The post හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස් වෙයි appeared first on ITN News.
Post a Comment