Jun
19
ඉදිරි දින 3 තුළ ඉන්ධන පෝලිම්වල රැදී නොසිටින ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ලබන සිකුරාදා සිට සෑම සිකුරාදා දිනයකම අත්‍යවශ්‍ය සේවා සදහා තෝරාගත් පිරවුම්හල් වලින් ඉන්ධන ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.
The post ඉදිරි දින 03 තුළ පෙට්‍රල් පෝලිමට එන්න එපා – ඇමති කංචන appeared first on ITN News.
Post a Comment