Jun
26
ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුළු වූ 91 දෙනෙකු පසුගිය දින කිහිපයේ දී එරටින් පිටුවහල් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
පසුගිය ජනවාරි පළමුවනදා සිට මේ දක්වා පුද්ගලයින් 399 දෙනෙකු නාවික හමුදාව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 91දෙනෙකු පිටුවහල් කෙරේ appeared first on ITN News.
Post a Comment