Jun
18
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කොළඹ කලාපයේ සහ සෙසු ප්‍රධාන නගරවල පිහිටි පාසල් ඉදිරි සතියේ දී නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෙසු පාසල් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
The post ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳ අමාත්‍යාංශයේ තීරණය appeared first on ITN News.
Post a Comment